Feature "ගිනි මැද සක්මන" - හිට්ලර්ගේ ලේකම්වරිය කියන කතාව මේ කියන්න හදන්නේ හරිම අපූර්ව වූ කරුණු සහිත කෘතියක් ගැන. සිය කුඩා වියේ දී පියාගේ වදහිංසාවට ලක් වුණ, පියා ගේ මරණයෙන් පසු කර කියා ගන්නට දෙයක් නොමැතිව ඉබාගාතේ කල් ගෙවූ, Read more ...