අලුත් අවුරුදු සුවඳ! අපේ කාලේ අවුරුදු කෑවේ මෙහෙම නෙමේ...
හැමෝම කියන්නේ එහෙම. දැන් මාත් කියන්නේ එහෙමයි. මොකද මට නම් එහෙම කියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.
හැමෝම කියන්නේ එහෙම. දැන් මාත් කියන්නේ එහෙමයි. මොකද මට නම් එහෙම කියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.
කිවිඳියකගෙ කාව්‍ය ග්රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද?
"බවුල් සංගීතෙ ලොකු බලපෑමක් කළා තාගෝර් තුමාගෙ කාව්‍යකරණයට" තරුණයා කීවේය. ඒ සෞන්දර්ය චාරිකාවෙහි ලොබ බැඳ ගත් නිත්‍ය සුන්දර නිහඬවම සිටියේය.
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
“මුළු ලෝකයම ඇයට ආදරය කලමුත් ඈ කිසිදු ආදරයක සුව නොවින්දාය.
සියක් යහන්ගත වූ මුත් එකෙක් ආදරයෙන් මුව සිපගත්තේ නැත.
'ඔහු ඇයගේ හදවතේ ගින්දර නොදකිනවා පමණක් නොව එය දකින්නට හෝ ඔහු දකින සෙල්වී නම් ස්ත්‍රී රූපකායෙන් එහා ඇය හඳුනාගන්නට හෝ ඔහුට අවැසි නැත'
ඉරාන ජාතික චිත්‍ර ශිල්පිනියක වන ෆටේමා හමාමි නස්රාබාදි ( Fatema Hamami Nasrabadi) කියන්නේ පහුගිය කාලේ අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වුණ 29 හැවිරිදි තරුණියක්.
පුංචි කාලේ ඉඳලම අපිට ගෙදරින් පාසලෙන් කියන දෙයක් තමයි ඉංජිනේරුවෙක්,
මේ පින්තූර බැලූ බැල්මට හරිම වෙනස් කියලා ඔබට පෙනෙනවා ඇති. ඇස් කන් නාසාවල සිට හිස කෙස් පවා සුදු පැහැ ගැන්වුණ පුංචි දැරියක ගැන රුසියාවෙන් තොරතුරු වාර්තා වෙනවා.
අපේ ගීත සාහිත්‍යය ගත්තත්, කවි ගත්තත් වැඩිපුරම තියෙන්නෙ ස්ත්‍රී වර්ණනා.