ජනාධිපතිතුමා ජාතිය අමතයි - වසන්ත සිරිවටගොඩ
ජනාධිපතිතුමා ජාතිය අමතනවයි කියලා දැන ගත්ත වෙලේ ඉඳං උන මරගාතේ හිටපු සිරිමතුන් හිටියේ අමුතුම කික්කෙකකිංය.
ජනාධිපතිතුමා ජාතිය අමතනවයි කියලා දැන ගත්ත වෙලේ ඉඳං උන මරගාතේ හිටපු සිරිමතුන් හිටියේ අමුතුම කික්කෙකකිංය.
පිරිය ලෙසට සැතපුණ අපි මල් යහනා
කාඩ්රෝනා බ්‍රෙෂියර් වැට එහෙමත් නැත්නම් බ්‍රා වැට කියන්නේ නවසීලන්තයේ මධ්‍යම ඔටගෝහි තිබෙන ආන්දෝලනාත්මක එහෙත් සංචාරක ආකර්ෂණයක් ලබා ඇති ප්රදේශයකි.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයූ වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ කුමරියක පා සළඹ සැලුණා නම් මධුර ගීතයේ ගේය පද රචකයා කේ. ඩී. කේ ධර්මවර්ධනයන්ය.
මං මහාවංසය කියවමින් හිටියෙ. මට සිංහල ජාතියෙ සම්භවය ගැන තියෙන පරිච්ඡේදය අවිශ්වාසයි.
ඇතැම් ගීත තියෙනවා සවන්දුන්නාට පසුව එය අපේ ජීවිතේ කොහේ හෝ ඉමක් ස්පර්ශ කරන.
නෙරූදා නොලියු හඳගම ලියු කවිය.........
ලෝකය නව මාන වලට ගෙනයන, සම්මත යැයි කියාගන්නා රාමුවෙන් පිටත ඇති සුන්දර දේ වලට මිනිස් සිත ගෙනයන පුද්ගලයින් ඉතිහාසය පුරා අපට හමුවෙනවා.
ගොළු හදවත සහ අප පිළිබඳ විවරණයක්!
දේශීය සිනමාවට 75 සපිරීම නිමිත්තෙන් සිනමාවට අනඟි මෙහෙවරක් කරන ලද නිර්මාණවේදීන් අළලා සමරු මුද්දර පහක් නිකුත් කරන බව ප්‍රකාශයට පත්ව ඇත.
ඉතිහාසගත මෙම මිනිසාගේ විශිෂ්ටතම සංගීත රචනය ලෙස සැලකෙන්නේ
ජීවිතය ද දාදු ක්‍රීඩාවකි. දාදු කැට සතර අතට පෙරළෙති. සල්ලම් වෙති.
සංගීතවේදී අජිත් කුමාරසිරි ගේ අලුත්ම ගීතය ඊයේ (24)
ශ්‍රී ලංකාව තුළ ලිංගිකත්වය වැනි මාතෘකා පිළිබදව විවෘතව සාකච්ජා කරන සමාජයක් නොවේ.