අද්විතීය පොර්නොග්‍රෆි නවකතාව - ස්ටෝරි ඔෆ් ඕ
අවුරුදු හැත්තෑවකට විතර කලින් පැරීසියෙ ලියවෙනවා අද්විතීය පොර්නොග්‍රෆි (pornography) නවකතාවක්.
අවුරුදු හැත්තෑවකට විතර කලින් පැරීසියෙ ලියවෙනවා අද්විතීය පොර්නොග්‍රෆි (pornography) නවකතාවක්.
අජිත් කුමාරසිරි ගේ සංගීතය ගැන සිතීම, එසේත් නැතිනම්, සිතීමක් මගින් අජිත් කුමාරසිරි ගේ සංගීතය ග්‍රහණය කර ගැනීමට උත්සාහ කිරීම අප කළ යුතු වැදගත් වැඩක් කියා සිතමි.
සාහිත්‍ය නිර්මාණයක් ඓතිහාසික ප්‍රබන්ධයක් වූ කල ඊට පාදක වූ ඒ ඓතිහාසික යථාව ම සමකාලීන සමාජ දේශපාලන යථාර්ථය හා සමපාත වේනම්
සමලිංගිකත්වය යනු ආදි මානව ශිෂ්ටාචාරයන් පුරාවටම පැවති චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත.
'මැන්ඩෙලා' චිත්‍රපටය බලනකොට මට මතක් වුනේ හේනානිගල කියන මහවැලි ව්‍යාපාරයෙන් ජනාවාස කළ නව ගම්මානය.
අපේ පාසල් පද්ධතියට කිසිම දිනෙක ඇතුළත් නොවෙයි කියල හිතන්න පුළුවන් අපූරු සිදුවීමක් දැක්කා ඊයේ බලපු ප්‍රංශ චිත්‍රපටයකින්. චිත්‍රපටය 'Mademoiselle Chambon' (2009).
ඇල්ෆ්‍රඩ් හිචිකොචිගේ 'සියොතුන්' චිත්‍රපටය තුළ කථිකා කරන පක්ෂි අර්බුදයේ ඇති සැබෑ තත්ත්වය සැමවිටම අපව වෙනත් මානයකට රැගෙන යනවා.
ඇය “සුද්දී”ය. ඔබට එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් සුද්දී මේ කියන්නේ ලංකාව වැනි රටක උපන් ඔබ, මම වැනි ගැහැනුන්ගේ කතාවයි.
'ඩියාගෝ කොබයාෂි' කියන්නේ කුඩා කාලෙ ඉඳන් චෙලෝ වාදනයට ඉතාමත් ප්‍රිය, ඊට සහජයෙන්ම දක්ෂ තරුණයෙක්.
මෙරට ලියුවුණු අති විශිෂ්ට ගණයේ නවකතා තිබෙන්නේ සුළු ප්‍රමාණයකි. ඒ අතර සයිමන් නවගත්තේගමගේ "සුද්දිලාගේ කතාව"ට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්.
ගෞතම් මෙනන්ගේ ‘වරනම් අයිරාම්’, හොඳම දමිළ චිත්‍රපටයට හිමි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය දිනාගත්නේ 2015දීයි.