SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන් පිළිබඳ ව  මේ වන විට විමර්ශනයක් ද කෙරෙමින් ඇත.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.

 piyumi 3

 

කෙසේ වුවද සංජය මහවත්ත යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් පියුමි හංසමාලිව දැඩි ලෙස විවේචනය කරනු ලැබ ඇත.

 

ඒ පියුමි හංසමාලී තම ඇඟ හදන්නට ඇඟේ අවයව ලොකු පොඩි කරන්නට මුදල් වියදම් කර ඇති බව පවසමිනි.

 

ඔහුගේ ප්‍රශ්නය එය ය.

ඒ පිළිබඳව පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබමින් පිළිතුරක් දී ඇත.

 

ඒ “ඊයා ඔයා වගේ ඇටසැකිලි එක්ක මම DATE කරන්නේ නැතැ”යි කියා ය.\

 

piyumi 2