රනිල්ට දෙන්න හේතු 5 ක් -(එරන්ද ගිනිගේ)
වර්තමානයේ පොදුජන පෙරමුණේ සමීපතම ක්‍රියාකරුවෙකු වන,
වර්තමානයේ පොදුජන පෙරමුණේ සමීපතම ක්‍රියාකරුවෙකු වන,
නීතීඥ ශිරාල් ලක්තිලක විසින් ඔහුගේ මුහුණු පොතේ පෝස්ටුවක් මගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරයාට කියා ඇත්තේ
ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යක් බවට පත් කළ "Man of the Match" හෙවත් තරඟයේ වීරයා වන්නේ
Super Sex, Netflix කතා මාලාව තුල දිගහැරෙනුයේ ලොව ජනප්‍රියතම porn star කෙනෙකු වූ Rocco Siffrediගේ ජීවිත කතාවයි.
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා අභාවප්‍රාප්ත වී ඇත.
වජිර තමයි මේ ආණ්ඩුවේ ඉන්න සුපිරි වැඩකාරයා. රනිල් වික්‍රමසිංහ වුණත් අද ඔතන ඉන්නේ වජිර නිසා කියලයි මටනම් හිතෙන්නේ.
ශ්‍රිලනිපය: නව සන්ධාන ශරීරයට අවශ්‍ය " හිස” එක්ටැම් ගෙයක සිර වී ඇත!!
අද තුෂාරා මානවඩු කියන අලුත් කිවිඳියකගේ "සිහින ඇහිඳිමු" කියන කවි පොත දොරට වැඩීමේ උත්සවයට සහභාගි වුණා.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ අදහස් දක්වමින්
කාටූනය - උදය විමලසිරි(දිවයින පුවත්පතින්)
අද වන විට පොහොට්ටු පාක්ෂිකයන් වන අපට කුණුහරුප කියා බනිමින් සාහසික තර්ජනය කරන්නේ ජේවීපීකාරයන් නොවේ.
අනුපාත ඡන්ද ක්‍රමයට පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීමට පටන් ගත් පසු ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණ දෙක ලබා ගත්තේ 2010 හා 2020 දීය.
වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.
මට වේළුප්පිල්ලෙයි ප්රභාකරන් හෙවත් කොටි සංවිධානයේ නායකයගේ ළමාවිය ගැන වාර්තා චිත්‍රපටයක් තනන්න බරපතල වුවමනාවක් ගෙවුණු අවුරුදු කීපය තුල තිබුණ.
දිවංගත මංගල සමරවීර අද හිටියා නම් සිය සගයා වන රනිල් වික්‍රමසිංහට නොපැකිළව කියන දෙය කීමට කෙනෙකු නැති නිසා මමම එය ලියමි.
2024 ජූලි 17 වැනි බදාදා, බංග්ලාදේශයේ ඩකාහි විශ්වවිද්‍යාල මණ්ඩපයේ රාජ්‍ය සේවයේ කෝටා ක්‍රමයට එරෙහිව සටන් පාඨ කියමින් සිටි සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරයි. (AP Photo/Rajib Dhar)
ශ්‍රී ලංකාවේ ඉදිවූ දිගම පාළම ලෙස කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය අගෝස්තු මාසයේ දී ප්‍රවාහන කටයුතු සඳහා විවෘත වන බව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ජනාධිපති වරප්‍රසාද යටතේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති අතර,