SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන හමුවීම්වලින් ඉවත්ව සිටි බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය

මාස පහකට පමණ පසු පළමුවරට මහජන උත්සවයක් සඳහා ඊයේ (15) එක් ව ඇත.

 

ඒ, මීට මාස 5කට පමණ පෙර ඇය පිළිකාවක් හේතුවෙන් ශල්‍ය කර්මයකට මුහුණ දීමත් සමග ය.

 

චාල්ස් රජුගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන "Trooping the Colour" නම් වාර්ෂිකව පැවැත්වෙන හමුදා පෙළපාලියක සිය දරුවන් තිදෙනා සමග අශ්ව රථයක කේට් කුමරිය ගමන් කර ඇතැයි වාර්තා වේ.

නවතම ලිපි