අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස
ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි වාර්තා වේ.
ඒ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
ඔහු සඳහන් කළේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බවය.