පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජනාධිපති අනුර දිසානායක
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා පළවී ඇත.
ඒ අනුව එම පක්ෂයේ නව නායකයා ලෙස බිමල් රත්නායක පත්වනු ඇතැයි සඳහන්.
වසරකට හෝ දෙකකට පසු ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ධුරයෙන් ඉවත් වී එම ධූරයට විජිත හේරත් පත් කරනු ඇති බව පැවසෙයි.
නලින්ද ජයතිස්ස ට පක්ෂයේ ප්රචාරක ලේකම් ධුරය ලබා දෙනු ඇතැයි අදාළ ආරංචිමාර්ග පවසයි.
කෙසේ වෙතත් මෙම තොරතුරු ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් නිල වශයෙන් ප්රකාශයට පත් කර නැත.
@අරුණ
cnews