SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයන්ගේ

මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

 

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත වාර්තාගත මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

 

කිරිකෝඩු කිරිඇල්ල හෙවත් චමින්ද්‍රානී කිරිඇල්ලද නවකයෙකු ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් රැසක් පරදවමිනි.

 

ජාතික ජන බලවේගය

  1. කේ.ඩී. ලාල්කාන්ත 316,951
  2. ජගත් මනුවර්ණ කොඩිතුවක්කු 128,678
  3. මංජුල ප්‍රසන්න කුමාර94,242
  4. මුදිත හංසක විජේමුණි82,926
  5. තනුර හර්ෂණ දිසානායක78,526
  6. කුඹුරේගෙදර බස්නායක72,929
  7. ෆොරුක් රියාස් මොහොමඩ් 64,043
  8. තුෂාරී ජයසිංහ 32,833
  9. මොහොමඩ් ෂරීෆ් මොහොමඞ් 57,716

 

සමගි ජන බලවේගය

  1. රවුෆ් හකීම් 30,883
  2. චමින්ද්‍රාණි කිරිඇල්ල 30,780