අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින්
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසිනි.
2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා වයස අවුරුදු 12 ට අඩු ළමුන් ඇතුළත් කිරීම තහනම් කරමින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.