SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටී.

තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව අදාළ එන්නත් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඇය සඳහන් කරයි.

එනිසා කිසිදු කලබලයකින් තොරව කටයුතු කරන ලෙසත් නුදුරේ දී දෙවන මාත්‍රාව ලබා දෙනු ඇති බවත් ඇය කොළඹ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

Lanka C News

 

 

නවතම ලිපි