SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් 19’ ආසාදනය වී සිටින බව

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.

‘කොවිඩ් 19’ ආසාදිතව මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සිවුදෙනාගෙන් එක් නිලධාරිනියක් බිම මෙට්ටයක් මත සිටින බව පැවසූ කොඩිතුවක්කු මහත්මිය සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්‍ෂා සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසික්‍රමවේදයක් සකස් කර නොමැති බවට චෝදනා කළාය.

 

@ යොහාන් භාසුර

Lankadeepa.lk

නවතම ලිපි