SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව පුරා ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, මෙසෙන්ජර්  

බිඳ වැටී ඇති බව වාර්තා වේ.

 

රටවල් ගණනාවකට මෙය බලපා ඇති අතර ඒ සඳහා වන හේතුව කුමක්දැයි මෙතෙක් වාර්තා වී නොමැත.

 

"අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී මිනිසුන්ට ගැටළු ඇති බව අපි දනිමු.
අපි දැන් මේ සඳහා වැඩ කරමින් සිටිමු"

යනුවෙන් මෙටා ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් X සමාජ මාධ්‍යයේ පළ කිරීමකදී පැවසීය.