SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බොරැල්ලේ සිට පාගමනක් පැවැත්වූ අතර එහිදී පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

අනතුරුව සිසුන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට ඇතුළු වී විරෝධතාවයේ නිරත වී ඇත. 

 

පොලිසිය සිසුන්ට පහර දෙන ආකාරය පිළිබඳව මහාමාර්ගයේ ගමන් කළ ජනතාව පොලිසිය වෙත දැඩි ලෙස දෝෂාරෝපනය කරන අයුරු දක්නට ලැබුනු අතර ඔවුන් කීවේ මේ ලෙස දරුවන්ට පහර දීම ම්ලේච්ඡ ක්‍රියාවක් බව ය.

 

(pic - ප්‍රදීප් පතිරණ)

 

chil 2chil 3chil 4chil 5chil 6chil 7chil 8chil 9chil 10chil 11chil 12chil 13chil 14

නවතම ලිපි