SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොත්වල කවරය ගැන කියල වැඩක් නැති උනත් හිටපු ජනාධිපති ගෝඨාභයගේ පොතේ කවරය වැදගත් බවත්,

එහි ඇත්තේ ඔහුගේ මුහුණ බවත්, පොතේ නම ඔහුව බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයක් ලෙස ලියා ඇති බවත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක කියයි.

 

 

gota book 1

 

 

එහෙත් එහි ඔහු කියන හේතුවත්, කුමන්ත්‍රණයත්, ඵලයත් තුනම ගෝඨාභය රාජපක්ෂ බව පාඨලී කියයි.

 

ඔහු ඊයේ (07) මේ බව ප්‍රකාශ කලේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ප්‍රකාශනය සමග ඉදිරි දේශපාලන සන්දානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග පැවති සාකච්ඡාවට එක්ව පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...

 

 

නවතම ලිපි