SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද අවුරුදු 22, 23 කොල්ලන්ට රනිල් වික්‍රමසිංහ මහත්තය කියන්නෙ සීයා කෙනෙක් බවත්,

මේ ජනාධිපතිවරණයෙදි ජනාධිපති කෙනෙක් පත් උනාම ඔහු තව අවුරුදු 5ක් සිටිය යුතු බවත්, එවිට රනිල් මහත්තයට අසූගානක් වෙන‍‍ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

“එතකොට ජනතාව තීරණය කරන්න ඔින ඒවගේ කෙනෙක්ව ජනාධිපති කෙනෙක්ව කරන්නෙ කොහොමද කියල.

විශේෂයෙන් බදු ගහල, බදු වලින් මේ රටේ මිනිස්සුන්ව මිරිකලා, දුප්පත් මිනිස්සු ගැන කිසිම හැගීමක් නැතිව මේ රටේ ජනතාවට 18% ක වැට් බද්ද ගෙනැල්ලා වදකහ සුදිය බොන්න කියල ආතල් ගන්න පුද්ගලයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න පුළුවන්ද කියන එක ජනතාව කල්පනා කරන්න ඔින...”

 

සම්පූරණ  අදහස් දැක්වීම පහතින්..

 

 

නවතම ලිපි