SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් අද (10) කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ රැලියට සහභාගී වීමට නියමිතව සිටියද

තමන්ගේ නම කථික ලැයිතුවෙන් කපා ඉවත් කිරීම හේතුවෙන් ඊට විරෝධය දැක්වීමක් ලෙස එම රැලියට සහභාගී නොවූ බව හිටපු ඇමති මෙන්ම, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක අවධාරණය කරයි.

 

මේවා සිදු කරන්නේ කාගේ අනුදැනුම් මතදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

 

ඔහු මේ සම්බන්ධයෙන් සිය එක්ස් (X) ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි.

 

image 15

නවතම ලිපි