SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'තරුණ අපේ අනාගතය' යන මැයෙන් “තරුණ එකමුතුව (United Youth) " විසින් සංවිධානය කළ

රනිල් එකම විකල්පය තරුණ හමුව ඊයේ (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්  කොළඹ තැප්‍රොබේන් එන්ටර්ටේන්මන්ට් හි දී පැවැත්විනි.

 

ජනාධිපති වික්‍රමසිංහගේ හිටපු පුද්ගලික ලේකම්වරයෙක් වූ සුදත් චන්ද්‍රසේකර උපදේශකත්ව මණ්ඩලයේ සභාපති ලෙස ක්‍රියාත්මක වන යුනයිටඩ් යූත් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ප්‍රසාද් අසංග රත්නායක  කටයුතු කරයි. සුදත් චන්ද්‍රසේකරගේ අදහස අනුව පක්ෂ පාට භේදයකින් තොරව තරුණයින් එක්කර ගැනීම මෙම තරුණ එකමූතුවේ මූලික කාර්යභාරය කරගෙන ඇත.

 

පැරණි යෞවන සමාජ සහ ක්‍රීඩා සමාජ ආකෘතිය යටතේ මෙම සංවිධිනය සකස් කර ඇති බවත් වර්තමානයේ දේශපාලන අධිකාරිය හා තරුණයින් අතර පවතින දුරස්තරභාවය ඉවත් කරමින් පාලන ක්‍රියාවලියට තරුණයින්ව පුහුණු කිරීම මෙමගින් සිදු කළ යුතු බව උපදේශක මණ්ඩලයේ අදහස වී ඇත.

 

මේ ඊයේ තරුණ හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා සහ පිරිසෙන් කොටසක්...

 ranil 7ranil me 2ranil me 3ranil me 4ranil me 5ranil me 6WhatsApp Image 2024 03 13 at 12.05.41WhatsApp Image 2024 03 13 at 12.05.49WhatsApp Image 2024 03 13 at 12.05.50WhatsApp Image 2024 03 13 at 12.05.411WhatsApp Image 2024 03 13 at 12.05.412WhatsApp Image 2024 03 13 at 12.05.491

 

ranil me 4WhatsApp Image 2024 03 13 at 12.05.50WhatsApp Image 2024 03 13 at 12.05.51WhatsApp Image 2024 03 13 at 12.05.54WhatsApp Image 2024 03 13 at 12.05.411WhatsApp Image 2024 03 13 at 12.06.04WhatsApp Image 2024 03 13 at 12.06.09WhatsApp Image 2024 03 13 at 12.06.091WhatsApp Image 2024 03 13 at 12.06.12WhatsApp Image 2024 03 13 at 12.06.241

නවතම ලිපි