SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මව්බිම ජනතා පක්ෂයේ වැඩ මුළුවක් ඇල්පිටිය ප්‍රදේශයේදී

එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයන් පසුගිය දා පවත්වා ඇත.

 

එහිදී සිදු වී ඇති විශේෂ සිදුවීම වන්නේ පසුගිය අරගල සමයේ ජූලි 09 වැනිදා දෙරණ නාලිකාවට කඩා වැදුණු අරගලකරුවන්ගෙන් ප්‍රධානියාද එම වේදිකාව සමග එක්ව සිටීම ය.

 

සමිත් පතිරණ නම් එම පුද්ගලයා වේදිකාවේදී  කියා ඇත්තේ මව්බිම පක්ෂ නායක  දිලිත් ජයවිර මේ මොහොතේ රටේ  අභියෝගය බාරගත් නිසා ඔහු සමග එක්වන බවය.

නවතම ලිපි