SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව මේ වනවිට කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10කි.

 

කෙසේ වුවද හෙට වනවිට කෝප් කමිටුවේ රෝහිත අබේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු පළමු රැස්වීම කැඳවීමට නියමිත අතර මෙම පත්කිරීම ඉවත්කිරීමට හෝ නැතිනම් මෙම විරෝධය පාර්ලිමේන්තුව විසිරවීම දක්වා උණුසුම් කෙරෙනු ඇති බවට විචාරක මතය වේ.

 

පොහොට්ටුවේ මෙන්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයද මේ මොහොතේ එය බව විචාරක අදහස ය.

නවතම ලිපි