SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

 

ඒ අනුව, (25) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඊට අදාළ ප්‍රකාශය ලබාගන්නා බව පොලිස්පතිවරයා සඳහන් කරයි.

නවතම ලිපි