SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වසරේ ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වන අතර

නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 642.49ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

 

රුසියානු යුක්‍රේන යුද්ධය හේතුවෙන් පසුගිය වසරේ සිට යුරෝපීය රටවලට  තෙල් අපනයනය කිරීමෙන් ඉන්දියාව විශාල විදේශ විනිමයක් උපයාගෙන තිබුණි. විශේෂයෙන්ම ජර්මනිය ප්‍රංශය වැනි රටවලට තෙල් ලබාගැනීම සඳහා  ඉන්දියානු වෙළඳපොල පාවිච්චි කිරීමට සිදුව තිබුණේ පෙරට වඩා වැඩි මිලකටය.

 

මේ වනවිට මෙම යුද්ධ නිසා  ජර්මානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර එහි වාසිය ඉන්දියාව උපයාගෙන තිබීමත් මෙම ආර්ථික වර්ධනයට මූලික හේතු බවට පත්ව තිබේ.

 

කෙසේ වුවද ඉන්දියානු ආර්ථික වර්ධනය මේ වසරේදී 7.6%කින් වර්ධනය වනු ඇති බවට ගණන් බලා ඇති අතර එය ලෝක්යේ ප්‍රධානම ආර්ථික ආර්ථිකයන් අතරරින් වසරට අදාළව ගත්විට ඉහළම වර්ථන අනුපාතිකය වේ.

නවතම ලිපි