SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කූරගල දී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන්

ඊට  වරදකරු කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි ගේ විසින් නියම කර ඇත.

 

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කර ඇත.

නවතම ලිපි