SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එජාපය සමග එක්වීමට කිසිදු නිල හො නිල නොවන රහස් සාකච්ඡාවක් නොමැති බවත්

රාජපක්ෂලාගේ ගුබ්බෑයමේ රිංගන්න ඔවුනට නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

“ඔය ඔක්කොම කතා බොරු. අතනින් එනව, මෙතනින් එනව කියල කියන ඔක්කොම බොරු කතා..

අන්තිම කතාව කියනවා මැයි පළවෙනිද එනව කියල..

මැයි පළවෙනිද තරු විසිවේවි අපි ලක්ෂයක් සෙනග කොළඹට ගෙන්වනකොට...

අපි මේ ඉතිහාසයේ පවත්වපු දැවැන්තම මැයි රැළිය මැයි පළවෙනිද කරල පෙන්වනව..”

 

සම්පූර්ණ කතාව... 

 

 

නවතම ලිපි