SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය දවස්වල නිදහස් මහගෙදරක ඉතිහාසය ගැන දේසනා කොරාපු බලවත් අමාත්‍යාංශයක් හිමි

රාජ පක්සක් ඇති නීති ආචාරිය ඇමැති මහත්තැන් කෙනෙක් මහ පුටුව ගැන හීන මවනවලු.

ලෙඩේ නම් දැන් උග්‍රයි ලු.

 

උන්දැට හිටපු - හිටං කෙනෙක් දීපු ලණුව ගිලලා නොනැවතී හැම සති අන්තෙකම අනුරාධපුරේ ඥා නම්ම කෙනෙක් ලඟට යනවලු.

 

ඔය කියන අම්ම පහුගිය කාලෙ රටත් දාල දුවන්න වෙච්චි ලොක්කෙක්ටත්  ලණු ගිල්ලෙව්වට ඒකෙන්වත් මේ කියන රාජ පක්ෂක් තියෙන් උන්දෑ ඉගෙන ගෙන නැතිලු.

 

ඒ උන්දැ ඥානම්මත් හමුවෙලා රුවන්වැලි සෑයත් වැඳල ලොකු උන්නාන්සෙත් බැහැ දැකල බාර හාර වෙනව කියලයි කතාව යන්නෙ.

 

වැඩේ යැ කියන්නෙ නායක උන්නාන්සෙ ලඟදි මේ මේ උන්නැහෙ දැන් ලොකු පුටුවෙ ඉන්න උන්දැ ගැන දෙසනව කියන්නෙ ලොක්කට වගේ යැ අපිට ඉතිං බලාගන්න ළමයි ලපටි ඉන්නවනේ කියලලු.

ඒ කතාවෙන් ලොක්ක ගැන හීනියට කේන්තියටත් එක්ක කෝචොක් පාරකුත් දානවලු.

 

මේව ඔක්කොම නැව් ඩීල් වගේම හංගගෙන ගහන ගේම් කියලයි ඉතිං කට්ටිය ෂොට් එකක් දාගනිපු වෙලාවට බයිට් කතාවලට ගන්නවයැ කියන්නෙ.  .

 

 #Gossip

නවතම ලිපි