SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය අප්‍රේල් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ දින හත තුළ

මිනිස් ඝාතන 37ක්, වෙඩිතැබීම් සිද්ධීන් දෙකක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය. 

 

මේ අතර එම කාලසීමාව තුළදී රිය අනතුරු 440ක් සිදුව ඇති අතර මාරක රිය අනතුරු 37කින් පුද්ගලයන් 40 දෙනකු මියගොස් තිබේ.

 


අදාළ අනතුරුවලින් 61 දෙනකු බරපතළ තුවාල ලබා ඇත. සුළු තුවාල ලැබූ සංඛ්‍යාව 254කි.

අලාභ හානි සිදුව ඇති සංඛ්‍යාව 78ක් බවද පොලිසිය පැවැසීය.

 

මෙම කාලසීමාව තුළදී බීමත්ව රිය පැදවූ රියැදුරන් 1,590කට එරෙහිව නීතිමය කටයුතු සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

 

@mawrata news

නවතම ලිපි