SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා බැසිල් රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී

මැයි මුල සතියේදී වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයකට යෑමට එකඟතාවකට පත්වුනාලු.

 

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසිරවීමට හැකියාව ඇත්තේ මැයි මුල සතිය දක්වා පමණි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව සහමුලින්ම දියවී යාවී යැයි ද ඒ නිසා මහා මැතිවරණයක් පවත්වා වැඩි ආසන ගණනක් එකතු කරගෙන විපක්ෂයක් හදාගන්න බැසිල්ගේ අදහසලු.

 

මොනව උනත් මහා මැතිවරණයක් පැවැත්වුවොත් ජාතික ජන බලවේගයට සිද්ද වෙන්නෙත් අවාසියක්ලු. ඒකෙන් සමගි ජන බලවේගයට වාසිදායක අවස්ථාවක් ලැබේවි කියලයි  කියන්නේ.

 

ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිවරයා බැසිල්ගේ තීරණයට එකග වූයේ යන යකා කොරහත් බිඳගෙන යනවා සේ දේශපාලන කරලියම අවුල් කිරීමට බවත් අවුල තුලින් නැවත තමාට වාසියක් ලැබේයැයි හිතන නිසාත් වන්නට ඇතිලු.

 

#Pure Gossip

නවතම ලිපි