SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් සංවිධානය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, කලාව, ක්‍රීඩාව, මාධ්‍ය- සමාජ මාධ්‍ය අතුළු සියළුම විෂයයන් ආවරණය වන

ඉදිරි දැක්මක් ඇති වැඩපිලිවලක් සකස් කර ඇතැයි වාර්තා වේ.

 

මෙම වැඩ පිළිවෙල සමග යුනයිටඩ් යූත් සංවිධානය ශ්‍රී ලංකාවේ ඇති සියළුම දිස්ත්‍රික්කවලට අයත්  ගම්වලට ගොස් ග්‍රාමීය නිවාස වලින් කටයුතු ආරම්භ කෙරෙන බවත් සඳහන් කරයි.

 

දැනුවත් කිරීමේ වීඩියෝව නරඹන්න.

 

 

නවතම ලිපි