SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදු කරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක,

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙට (30) උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

 

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ රජයේ එක්තරා ප්‍රභල ඇමතිවරයෙකුගේ බැංකු ගනුදෙනුවක් පිළිබඳ පාඨලීගේ හෙළිදරව් කිරීම මෙම සිද්ධියට පාදකව ඇති බවය.

 

කෙසේ වුවද පාඨලී චම්පික රණවක පසුගිය කාලය තුළ ඉදිරි ජනාධිපතිවරණයට සුදුස්සෙක් ලෙස ඉදිරිපත් කිරීමට පාර්ශ්ව ගණනාවක්  එකඟව ඉල්ලා සිටි බව සඳහන් ය.

 

අදාළ ප්‍රකාශය සිදුකළායැයි සැලකෙන වීඩියෝව පහතින්...

 

නවතම ලිපි