SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති වික්‍රමසිංහ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළ පැවැති

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමින් රහසක් කියා ඇත.

 

"මම අද රහසක් කියනවා, ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න සැප්තැම්බර් 9 වැනිදා. ඒවගේ හොද වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබලා දෙන්න. ඉතිං ඔය දෙකම මතක තියාගන්න හොදම නැකත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂටයි. ඒකයි මේ වැටුන රට උස්සන්න පුළුවන් වුනේ."