SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට නිසි මගට ගැනීම සඳහා දේශපාලන පක්ෂවලට ඉහළින් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වන බවත්,

එහි නායකයා විය යුත්තේ එකී දැක්ම සහ වැඩ පිළිවෙල බවත් සඳහන් කරමින් තිරසර ලංකා ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

 

මැයි මස 08 වැනි බදාදා දින පස්වරු 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙහි සමාරම්භක සම්මන්ත්‍රණය පැවැත්වෙන බවත් විවිධ පුද්ගලයින් හා සංවිධාන සමග එක්ව සකස්කළ ප්‍රායෝගික ජාතික සැලැස්ම එහිදී ජනගත කරන බවත් තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රසන්න අබේකෝන් දන්වා ඇත.

WhatsApp Image 2024 05 04 at 12.39.18

නවතම ලිපි