SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංවාද, විසංවාද, අරගල, සන්ධාන, ගැටුම්, හැලහැප්පීම් සියල්ලෙන් සපිරි ලාංකේය දේශපාලනයේ උණුසුම් ම දශකය;

'අසූව පරපුරේ දේශපාලනය කියවාගැනීම - බන්දුල චන්ද්‍රසේකර මහතා විසින් රචිත 'අසූවේ පරපුරෙන් සන්නද්ධව' දශක හතක දේශපාලන පරිචය, පන්නරය සහ අරගලය කෘතිය 2024 මැයි 09  (අද) දින පස්වරු 3.00 ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ.

 

මෙම උත්සවයේ ආරාධිත දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසිනි.

 

80 පරපුරයට අයත් ඔබට, 80 පරපුරට ආදරය කරන ඔබට, 80 පරපුර හා තරඟ කරන ඔබට  අද හවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයට පැමිණීමට ආරාධනය කරයි.

 

WhatsApp Image 2024 05 09 at 09.08.11

නවතම ලිපි