වික්රමසිංහ ආණ්ඩුවේ හිටපු ඇමතිනී ඩයනා ගමගේ, සංචාරක රාජ්ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී
ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
එම වාහන හතර භාර දෙන්නැයි සංචාරක අමාත්යංශය ඉකුත් අටවෙනිදා ඩයනා ගමගේ ට දන්වා ඇතත් ඇය එම වාහන පාර නොදී මගහරිමින් සිටින බවද ඊට ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැප් රථයක්, ප්රාඩෝ ජීප් රථයක් සහ නිසාන් වර්ගයේ මෝටර් රථයක් ඇතුලත් බවද පැවසේ.
මේ අතර ඩබල් කැබ් රථය රථය ඉකුද්දා අනතුරකට ලක්ව ඇති අතර එය මේ වන විට කුරුණෑගල පොලිසියේ රඳවාගෙන ඇතැයි පැවසේ.
කෙසේ වුවද ඩයනාට ලැබුනු මෙම තීන්දුව සමග පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ද්විත්ව පුරවැසියන් කිහිප දෙනෙක් පිළිබඳව ද තොරතුරු ඉදිරියේ දී හෙළිවනු ඇති බව වාර්තා වේ.