SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන්

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෘත්තීය සමිතිය විසින් මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති පිළිබඳ  සංවාදය 2024 මැයි 21 එනම් අද  දින ප.ව. 2.30 සිට කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්වේ.

 

කථිකයන් හා මාතෘකා:

1. මහාචාර්ය හේමන්ත සේනානායක - විද්‍යාව, ජනමාධ්‍ය හා සමාජය

2. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර - මාධ්‍ය චර්යාව හා වෛරය වැපිරීම

3. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත - වෛරී ප්‍රකාශ, දුස්තොරතුරු හා වැරදි තොරතුරු මගින් සිදුවන හානි අවම කර ගන්නේ කෙසේද?

4. නීතීඥ දුලාන් දසනායක - වෘත්තික චර්යාව සහ මාධ්‍ය නීති

 

මුලසුන: කුසුම් එස්. හැන්නදි

 

ඔබ සැමට විවෘත ආරාධනා.!

 

වැඩසටහන සජීවීව විකාශය කෙරෙන අතර ඒ සමග සම්බන්ධ වීමට පහත දැක්වෙන ආකාරයෙන් පුළුවන.

 

Join Zoom Meeting

https://us06web.zoom.us/j/89060678099?pwd=JmhattvsW8GcOaMhmZ4hrBBO4dCPSa.1

Meeting ID: 890 6067 8099

Passcode: 189001