SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන වෙසක් උත්සවය අරමුණු කර ගනිමින් ලංකා සතොස  ආයතනය

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (22) දින සිට ලබාගත හැකි බව දන්වා ඇත.

 

හාල්මැස්සෝ(තායි) කිලෝවක නව මිල රුපියල් 950.00

ලොකු ලූණූ (ඉන්දියානු) කිලෝවක නව මිල රුපියල් 250.00

කඩල (ලොකු) කිලෝවක නව මිල රුපියල් 450.00

සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 275.00