මැතිවරණ කල් දැමීම මගින් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට හෝ
අඩපණ කිරීමට දරන ඕනෑම උත්සාහයක් තරුණ ප්රජාතන්ත්රවාදී සංවිධානය දැඩි ලෙස හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ප්රගතිශීලී තාරුණ්‍යයක් සඳහා වූ YOUNG DEMOCRATS සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්..