ජනපති රනිල් මර්ධන අනපනත් ගෙන එන්නේ සාධාරණ, යුක්තිගරුක, ලිබරල් සමාජයක් සංස්ථාපනයටයි.
විභාග පැවැත්විය යුත්තේ සිසුන්ට පහසු ලෙසයි..
විභාග දෙපාර්තමේන්තුවේ පහසුවට නොවේ - ජනපති කියයි.
විභාග පැවැත්විය යුත්තේ සිසුන්ට පහසු ලෙසයි..
විභාග දෙපාර්තමේන්තුවේ පහසුවට නොවේ - ජනපති කියයි.
නතාෂාගේ කොමඩියට හිනා නොගිය ඔක්කොටොම ඊයේ ඒ SLvlog නාලිකාවේ අයිතිකාරයෝයි, හවුල් කාරයෝ ඉඳගෙන කරපු කොමඩියට නම් හොඳට හිනා ගියා.
SLVLOG කියන්නේ ප්‍රජෙක්ට් එකක් බවත්, තමා මංජු ශ්‍රී නිශ්ශංකගේ දේශපාලනයට කැමැති බවත්,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ඊයේ රාත්තිරියේ (28) රාජාංගනයේ සද්ධාරතන හාමුදුරුවො අත්අඩංගුවට ගත්තෙ නම් සමාජ මාධ්‍ය ඔස්සෙ සිදුකරල තියෙන ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් තියෙනව කියලයි.
ඊයේ අප විසින් පලකල සුපුරුදු වාම කුලප්පුව නමැති ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි බව UNPය විසින් තහවුරු කරන නිවේදනයක් වත්මන් UNPයේ ප්රබලයෙකු වන,
ආගමික සංහිඳියාව ඇතිකර රට නිවැරදි මාවතට ගන්න යැයි ඉල්ලීම් කරමින් අද දින පාහියන්ගල ආනන්ද සාගර හිමි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව
මේ මොහොතේ ලංකාවේ දේශපාලනය නැවත වරක් ජාතිකවාදී කඳවුරේ න්යායපත්රයට අනුව කරකවන්නට රාජපක්ෂවාදීන් පියවර ගනිමින් සිටින බව නොරහසකි.
ඔබට කාව වත් විශ්වාස කරන්න බැරි තරමට ලංකාවේ මිනිස්සු අමුතුයි.
මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.
Elon Musk විසින් දින කිහිපයකට පෙර හඳුන්වා දුන් මිනිස් මොළයට චිප් එකක් පිළිබඳව ඉකොනොමැට්ටා විසින් රචිත ලිපියක් පහත පළ වේ.
? VIP පර්යන්තයෙන් යන සියලු බෑග් හා ශරීර චෙක් කරන්න - රනිල් ගෙන් තවත් වැඩක්.
? ජනපතිගේ සිංගපූ හා ජපන් චාරිකා හරහා රටට ලැබුණු යමක් වේද....?
තරුණයින් සදහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීමට සැළසුම් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව පැවසේ.
Daily mirror පුවත්පතේ මාධ්‍යවේදිනී ඡමිලා හුසේන් Why is GR’s staff still heading a unit at President’s Office? ලෙස පසුගියදා ලිපියක් පලකර ඇත.
ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපති අර්ජුන රණතුංගගේ පත්වීම නීති විරෝධී බව දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින්