IMF ණය පොළිය 8%ක්, මේක ගිණි පොළියක්.. පොළිය හැදූ හැටි පිළිබඳ වාර්තාව පාඨලී හැන්සාඩ් ගත කරයි..
IMF ණය අනුමත කරගෙන පළමු වාරිකය අරගෙන රතිඥ්ඥා පත්තු කරල සමරමු අපේ රටේ නිර්ලජ්ජිත මිනිසුන්ට ඒව වමාරන්න වෙන්නෙ තමන්ගෙ දුවා දරුවන්ගෙ ඇඟ උඩින් කියල තේරුම් ගන්න තවමත් මේ මජර දේශපාලනය ඉඩක් තියල නැහැ.