“රටට නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍යයි” දිලිත් ජයවීර ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩ අරඹයි..
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර කියයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර කියයි.
6 වසර දියණිය පාසල තුළදී අපයෝජන කරලා
සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 6කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම අද (10) සමත් විය.
පසුගිය සති කිහිපය පුරා ඇදහැලුන දැඩි වර්ෂාපතනය සමග නිල්වලා ගඟේ ජලමට්ටම් ඉහළ යාම නිසා මාතර පිලදුව,උයන්වත්ත,වේරගම්පිට, කන්දෙවත්ත හා තදාසන්න ප්‍රදේශවාසීන් දැඩි ව්‍යසනයකට මුහුණ දුන් අතර,
සැප්තැම්බර් මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා නිර්දේහිත නාම ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර ඇත.
පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකකම හා ධම්මික පෙරේරාගේ කසුකුසුව පහුගිය දවස්වල ලොකුවටම ඇදිල ගියා.
සෙනසුරාදා දින ගසා තිරයේ සිට පැමිණි හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත බලාපොරොත්තු රහිත මොහොතක දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය වෙනසක් සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් (පිරිමි) තරඟාවලියේ
ඉස්සර මෙහෙම වැස්සනම් කැළණි ගඟ දෙපස යටවෙලා දේශපාලකයෝ ආධාරත් බෙදනවා.
මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් හම්බන්තොට ලුණු ලේවායේ පැති බැමි හානි වීමේ අවධානමක් ඇතිබව
පලස්තීනය සහ ඊශ්‍රායලය යුධ ගැටුම් ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය පසුගිය සති අන්තයේ සිදුවිය. ඉන් 250කට අධික පිරිසක මිය ගොස් ඇත.