කෙහෙළියගේ සෞඛ්‍ය සේවය අසමත්.... රනිල් නිහඩයි!
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
ඡන්දය කරන්නට සල්ලි නෑ කියන රනිල්ගේ ආණ්ඩුව රජයට බදු ගෙවීම් පැහැර හැර ඇති කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීම පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වති.
තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන්
එළැඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්,
විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල,
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
“අපි මුදල් අමාත්‍යාංශ ලේකම්ටයි, රජයේ මුද්‍රණාලයාධිපතිනියටයි කියන්නේ, රනිල් වික්‍රමසිංහගේ අල්ලේ නැටවෙන්න එපා කියලයි.
තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත.
අද (10) මහරගම නගරයේ පැවති සජබ මැතිවරණ ජන රැළිය අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වින.
විදේශීය රැකියා නියෝජිතයින්ගේ කටයුතු වඩාත් පහසු කරගැනීමට හැකි ආකාරයට විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරණය ලක් කිරීම කඩිනම් කරන්නැයි
ඕමාන සුරක්ෂා නිවාසයන්හි සිටින කාන්තාවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් මිනිස් ජාවාරම වැලැක්වීමට උපරිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නවා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.