ව්‍යාජ මත්පැන් ස්ටිකර් ගැන විමර්ශන යට ගැහුවේ ඇයි?
“මත්පැන් බෝතල් වල අලවන ස්ටිකර් පිළීබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්.ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා.
“මත්පැන් බෝතල් වල අලවන ස්ටිකර් පිළීබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්.ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා.
ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි.
මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත් කරගන්නා ලද්දේ මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවකින් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි.
මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක් ලැබී තිබේ.
සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8-15, ලයනල් වෙන්ඩ්ට්හිදී...
පැය එකහමාරක පමණ කාලයක් නඩුව විමසීමෙන් පසු මෙන් පසු වසන්ත මුදලිගේට තිබෙන මේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල කළ නොහැකි බව
සමගි ජන බලවේගයේ අගලවත්ත ජාතික සංවිධායක ජගත් විතානගේ පසුගිය දා
තව මාස දෙකකින් පමණ රට බංකොලොත්ය කියන ලේබලය ගලවා ගැනීමට අපට හැකිවනු ඇති බව කම්කරු සහ විදේශ රැකිය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
පෙබරවාරි 04 නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය ඇතුළු උතුරු නැගෙනහිර නගරය වල පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තාවේ.
දැන් හොඳටෝම ඇති. එහෙම කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ.
පළාත් පාලන චන්දෙ තියන එකට කැමතිද ? නැද්ද ? කියන කාරණේ ගැන UNP නායකයෝ කිසිම කෙනෙක් මේ දක්වා ම හරි හමන් ප්‍රකාශයක් කරලා නෑ.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සුවසහන නිකේතනවල පුනරුත්ථාපනලාභීන් නිසි ක්‍රමවේදයකට අනුව ස්ථානගත කිරීමට බව පවසමින් අත්තිඩිය මිහිඳු සෙත්මැදුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා සිටි පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කිරීම හා මාරු කිරීම අරඹා ඇත.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.
රජයේ බදු ආදායම අහිමි කරමින් - ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් අදින්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත තැබීමට අමාත්‍ය මනුෂ නානායක්කාර මැදිහත්වේ.