රෝසී සහ දෙමටගොඩ පලල් පාරවල්...!! - කේ.සංජීව
වැහි දවසට දෙමටගොඩ පාරවල්වල පයින් බඩගානකොට රෝසිගේ පලා කොටුව මතක් වෙනවා.
වැහි දවසට දෙමටගොඩ පාරවල්වල පයින් බඩගානකොට රෝසිගේ පලා කොටුව මතක් වෙනවා.
සජබ මැයි දින රැළියට හැම දිස්ත්‍රික්ක සංවිධායකවරයෙක්ටම බස් රථ වලින් සෙනග අදින්න බජට් වෙන්කරල තිබුණලු.
රට පුරා මේ දිනවල පැතිර යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව
සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.
IMF ණය අනුමත කරගෙන පළමු වාරිකය අරගෙන රතිඥ්ඥා පත්තු කරල සමරමු අපේ රටේ නිර්ලජ්ජිත මිනිසුන්ට ඒව වමාරන්න වෙන්නෙ තමන්ගෙ දුවා දරුවන්ගෙ ඇඟ උඩින් කියල තේරුම් ගන්න තවමත් මේ මජර දේශපාලනය ඉඩක් තියල නැහැ.
අඩු පොලියට ණය දෙන,
අයවැය අමාරුකම් සඳහා උදව් දෙන,
කාන්තා පොලිස්පතිවරියක් යටතේ කටයුතු කිරීමට ඉදිරියේදී පොලිසිය සූදානම් විය යුතු යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා කියා සිටියි.
[ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා වන අපගේ අරගලය අපි කිසි විටෙකත් අත් නොහරිමු !]
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් පවසා ඇති පරිදි තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බව
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ 2015 -2019 පාලන කාලයේ අවසන් වසර වූ 2019දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමකින් ඩොලර් මිලියන 4,400ක අති විශාල මුදලක් වාණිජ පොලියට ලබා ගෙන තිබේ.
ගොඩහේවාට සිදුව ඇත්තේ මහත් විපාක ඵල දීමකි. අද ඔහු වෙනුවෙන් එක වචනයක් කතා කරන්නට පාර්ලිමේන්තුවේ තබා සමාජ මාධ්‍යයේවත් කිසිවෙකුත් නැත.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසි වලට අපි විරුද්ධයි’ යයි
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.