ශ්රිනිපයට කොකා පෙන්වන ජනතා විමුක්ති පෙරමුණ!
දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට ජනතා විමුක්ති පෙරමුණේ සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට ජනතා විමුක්ති පෙරමුණේ සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
ඊයේ News බලනකොට රටේ රාළට දැනුන එක හැගීමක් තියනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොච්චර දුප්පත්වෙලාද කියලා.
School of Democracy ආරම්භ කෙරේ.
චිලී රාජ්‍යයේ ජනතාව පෙරේදා(19) 35 හැවිරිදි තරුණයෙකු ජනාධිපති බවට
නට්ටුකොට්ටෙයි චෙට්ටි නොහොත් හෙට්ටි වෙළෙන්දන්ගේ අධික පොළී ණය වලට විකල්පයක් ලෙස
මියන්මාර විශේෂ අධිකරණයක් මගින් පසුගියදා හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහකෙරුණු
ලකුණු දාගැනීමට අධිගෘහිත අජාසිංහ නම් වූ යක්ෂාධිපතියන්
ප්‍රංශ සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයෙකු වූ නෝබල් ත්‍යාග ලාභී ඇල්බයා කැමූ විසින්
වෛරී ප්‍රකාශ ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නත්
කටුනේරියේ පදිංචි අවුරුදු 6ක දැරියක් සිය පියා විසින් අපයෝජනය කළ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ළමා නිවාසයට යොමු කර ඇති බවට පියා සහ ප්‍රදේශවාසීන් චෝදනා කරති.
2022 අයවැය පහුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.
(දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)
අප ජීවත්වන ධනේශ්වර ක්‍රමය අපි ඉදිරියේ පෙනී සිටින්නේ ප්රජාතන්ත්රවාදය ලෙසයි.
අය වැයක් කියන්නේ රජයේ ඉදිරි මුදල් වර්ෂය සදහා ආදායම් හා වියදම් පිලිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්තිමය ලියවිල්ලක්.
ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ලංකාව තුල බලයට එන්න පුළුවන් වෙන්නේ සංවර්ධන පොරොන්දු දීමෙන්.