ද්වේශ සහගත ස්ථාන මාරුකිරීම් : පොලිස් කොමිසම අජිත් රෝහණට සවන් දේ.
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.