මගේ ජාත්‍යන්තර සබඳතාවලින් ඇස්ටසෙනිකා දෙවැනි මාත්‍රාව සොයාගත්තා.. සති දෙකක් ඇතුලත ජනතාවට දෙනවා..
මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.