SLS ප්‍රමිතියත් ඉවරයි. දැන් ඉතිං මොන දෙයියන්ට කියන්නද? අපි කාපු වස! අපි කන වස!
SLS සහතිකයත් ඇති N-Joy පොල්තෙල් වල පිළිකාකාරක ඇති නිසා වෙළඳපොලෙන් ඉවත් කරයි
SLS සහතිකයත් ඇති N-Joy පොල්තෙල් වල පිළිකාකාරක ඇති නිසා වෙළඳපොලෙන් ඉවත් කරයි
වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරවම රූපලාවන්‍ය ආලේපන හා රූපලාවන්‍ය බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චිය බහුල වෙලා තියෙනවා.
රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රි මස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
Manthri.lk වෙබ් අඩවියේ සමීක්ෂණ අනාවරණය හෙළිකරයි.
දෘෂ්ඨි ඌනතාවයක් හේතුවෙන් ලෝකය දැකගැනීමට නොහැකිව සිටි ගලෙන් බිඳුණු වැව දරුවෙකුට පෙනීම ලබා දීමවෙනුවෙන්
රට වසා දැමුවහොත් විශාල ආර්ථික පීඩනයකට මුහුණ පෑමට සිදුවන නිසා ආර්ථික කටයුතු සඳහා මුල්තැන දීම වැදගත්
“මම සිතුවේ මිනිසුන් රතු පැහැය ගැන කතා කරයි කියායි. නමුත් ඔවුන් අවධානය යොමු කළේ පියයුරු වලටයි.”
මසනොබු ෆුකුඕකා මහතා ඇමරිකාවේ මව්බිම පුවත්පත් සංස්කාරයන් සමග කල සම්මුඛ සාකච්ඡාවක අවසන් ප්‍රථිපලය " ජපන් සොබාදහම් ගොවියා " පුස්තකයයි.
පරිස්සමෙන් ඉන්න! සල්ලි තිබ්බට බලය තිබ්බට වැඩක් නැතිවෙයි! කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි!
රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක්
තියෙන්නේ ඔක්සිජන් සිලින්ඩර් 80ක්
කොවිඩ් වසංගතය අන්කවරදාටත් වඩා වේගයෙන් පැතිරෙමින් මිනිස් ජීවිත බිලිගන්නා හැටි අප අසල්වැසි ඉන්දියාවේ සිදුවීම් වලින් නිතර දෙවේලේ අහනවා දකිනවා.
ඔයගොල්ලන් දන්නවා ඉන්දියාවේ ඉතාමත්ම හොඳ තත්වයක් තිබුණා
ශ්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනෙකු
දොඩම් පෙට්ටියක් සිය තොටිල්ල කරගෙන ග්‍රීසියේ සිට මුහුදු මාර්ගය ඔස්සේ බ්‍රිතාන්‍යයට පැමිණි
අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ට කලාකාරිනී, ප්‍රවීන රංගනශිල්පිනී, නිර්පාක්ෂික පරිසරවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය
ලංකාවේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ කළේ 2021 ජනවාරි 29 වන දිනයේය.