පුටින්ගේ මහ රුසියාව හා ගැටෙන යුක්රේනය අපට කියන කතාව-කුසල් පෙරේරා
- යුක්රේන ජනතාවට මානුෂීය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් සහතික වේ.
''ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි.
දීප්ති කුමාර ගුණරත්න, Sirimalee Liyanagama හා පැවැත්වූ සාකච්ඡාවක් යූ බටයේ වෙයි.
ඉතිහාසගත නඩු තීන්දුවක් ලැබී තිබිණි. තීන්දුව ප්‍රකාශ වන්නේ පසුගිය 21 වැනිදා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයෙනි.
(ලීඩර් ටීවී ඉදිරිපත් කළ Direct Politics වැඩසටහනේ 43 සේනාංකයේ නායක පාටලී චම්පික රණවක හා කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි. https://www.youtube.com/watch?v=SDGUks6CYQ4)
සුනිල් මාධව ප්‍රේමතිලක ගැන ඊයේ රෑ ඉඳල අද උදේ වෙනකල් එක එකා දාපු හැම පෝස්ට් එකකම වගේ තියෙන්නේ උන් සුනිල් මාධව එක්ක අඩි ගහපු හැටි,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී ඇත.
මිනිසාගේ පළමුවැනි ස්වභාදහම වන ගර්භාෂයෙන් අප මිදුණු පසු ඇතුළු වන සොබාදහම, දෙවැනි සොබාදහමයි.
අපගේ ලේඛන කියවන බොහෝ දෙනෙකු පදනම් වන දෘෂ්ටිවාදී ආස්ථාන කිහිපයක් ඇත.
ගැහැණියක් වුණා කියලා, පිරිමිත් එක්ක හරි හරියට හැප්පෙමින් පත්තර රස්සාව කරන්න බැරිද?
මේ දින වල ප්‍රදර්ශනය වන ලක් ඉතිහාසයට කවුලුවක් මැයෙන් කොළඹ විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යනංශය විසින් පවත්වාගෙන යන
'යුද්ධයෙන් 12 වසරකට පසුවත් සංක්‍රාන්ති යුක්තිය තවමත් වලංගුද?' මැයෙන් මාර්ගගත සංවාදයක් පසුගිය 08 දා පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මාර්තු 1 වෙනිදා සිට ආසන මට්ටමින් ආරම්භ කිරීමට තීන්දු කර තිබේ.
රට තුළ අමුතුම සමාජ ප්රවණතා මතුව පැතිර යන කාලයකට අපි ඇවිල්ල ඉන්නවා. එය සුභ සාධන රජය ගලවා දැමීමත් සමඟ බිහිවුන පෙළගැසීමක්.
චමුදිතගෙ නිවසට අශූචි පහරක් එල්ල කරල. එය අශූචි වැඩක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.