Feature
Read more ...
ගෑණුන්ගේ ඇඳුම් හෝදන පිරිමියෙක් අධිපති මතවාදයට අභියෝගයක්!
දැන් දැන් බස් එකේ යන එන කොට රේඩියෝ එකේ ඇහෙනවා, රෙදි හෝදන සබන් වර්ගයක දැන්වීමක්... ඒ කියන‘සබන් වර්ගයෙන්‘, නෝනගෙ ගවුමක් හෝදලා, මහත්තයා සතියකට කලින් හෝදපු ගවුම තාම සුවඳයි ලු... ආදරේ හින්ද ලු...