Feature
Read more ...
අපිට ඉංග්‍රීසි කතා කරන්න බැරි ඇයි ?
අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවය AK Lit Fest මුලින්ම තිබ්බේ 2015 දී. එදා තමයි මම මුලින්ම ඉංග්‍රීසියෙන් නිවේදන කටයුත්තක් කරේ. ඒ මට ඉංග්‍රීසි පුළුවන් නිසා නෙවෙයි.